Latest Post
9:39 PM
Campaign against Casino and present crises in srilanka.
Written By Freedam to the nation resettlement of IDPs on Sunday, January 19, 2014 | 9:39 PM
Campaign against Casino and present crises in
srilanka.Rev.Buddist Monks and people of Kalpitiya area distribute the
leaflets, poster campaigns and Protest at ,Kalpitiya town last
Sunday[19/01/14]
Badiwewa Diyasena Thera start the poster campaign |
Conducting the peace full protest |
Distribute the leaflet |

9:22 PM
Lasantha's Memorial .....Common invitation
Written By Freedam to the nation resettlement of IDPs on Wednesday, January 8, 2014 | 9:22 PM
4:46 AM
NAFSO Steering comity meeting
Written By Freedam to the nation resettlement of IDPs on Saturday, January 4, 2014 | 4:46 AM
3:33 AM
වලිගාමම් උතුරෙහි ජනතා ඉඩම්වල ජනාධිපතිට සියළු සැප පහසුමක් සහිත සුපෝබභෝගි නවාතැනක්
Written By Freedam to the nation resettlement of IDPs on Friday, January 3, 2014 | 3:33 AM
-ග්ලෝබල් සිංහල පුවත්-
කිරීමලයි
ප්‍රදේශය J/ 226 ග්‍රාම සේවක වසමේ ක්‍රිෂ්ණන් කෝවිලඩියෙහි ඉකුත් නවාතැන
ඉදිකිරීමට නියමිතය. උතුරෙහි සංචාරය කරන ජනාධිපතිට නවාතැන් ගැනීම සඳහා එම
නවාතැන ඉදිකෙරන බව පැවැසේ.
නවීන
සැප පහසුකම් සහිත ඉදිකෙරෙන එම නවාතැනයෙහි මැද සුපෝබභෝගි විශාල නිවසක්ද එය
වටා කුඩා නිවාස 7ක්ද ඉදිකරමින් සිටියි. එම නවාතැන වටා අධි වේගි මාර්ගයට දමන
උසස් තත්වයේ කාපට් මාර්ගයක්ද සකසා තිබේ. එම නවාතැන වටා පිහිටි ඉඩම්වලින්
ගල් කඩා ගැනීමෙන් විශාල වලවල්ද දැක්නට ලැබේ. එම වලවල්වලට අගල් කපා මුහුදු
ජලය ඇතුල්කර ජලය ගලා යෑමේ කටයුතුද සිඳුකෙරේ.
වලිගාමම්
උතුරෙහි සිට පසුගිය වසර 23කට අධික කාලයක් අවතැන්ව ගොස් සිටින 10 දාහකට
අධික පවුල් මේවනවිටත් සරනාගත කඳවුරුවල හා තම ඥාති මිත්‍රයන්ගේ නිවස්වල
ජීවත්වෙමින් සිටිති. එම ජනතාවට අයත් වලිගාමම් උතුර ග්‍රාම සේවක වසම් 24ට
අයත් අක්කර 6384ක් ඉඩම් ප්‍රමාණයක් හමුදාව විසින් අත්පත්කරගෙන සිටියි.
එම
ඉඩම්වල හමුදාව විසින් යෝගට් කම්හල, ගෝල්ෆ් ක්‍රිඩාංගනය, තරු හෝටල්ද ඉදිකර
තිබෙන අතර ගොවිතැන් කටයුතුද සිඳුකරමින් සිටි අතර දැන් එහි ජනාධිපති නිළ
නිවසක්ද ඉදිකරමින් සිටියි.
GTMN - GLOBAL TAMIL NEWS